Download Grade 10 Buddhism School Text Book Sinhala, English and Tamil Medium. Grade 10 Buddhism Text Book PDF Download. Grade 10 පාසල් පෙලපොත්
Sidhu Bosathano who Overcame Challenges - අභියෝග ජය ගත් සිදුහත් බෝසතාණෝ
Let's Worship and Appreciate Maha Sanga Ruvana - නමදිමු අගයමු මහ සඟ රුවනා
Let's Introduce the three Virtues - තෙරුවන් ගුණ හැඳිනගනිමු
Let's Improve Meritorious Minds - කුසල් සිත් වැඩි දියුණු කරමු
Those who grow Visions see the Facts - විදසුන් වඩන්නෝ ඇති තතු දකින්නෝ
In the olden days, the Great ones who Fertilized the fields of Sasun - සසුන් කෙත සරු කළ උතුමෝ ගුණැති පෙර කල
Don't be sad in old age, build a Young Life - මහලු වියෙහි දුක් නොවන්න තුරුණු දිවිය ගොඩනගන්න
Let us see Virtues and be Virtuous - අනුසස් දැක සිල්වත් වෙමු
Human Duties that maintain Relationships - සබඳතා රකින මිනිස් යුතුකම්
Among Savage men We are kind People - රුදුරු මිනිසුන් අතර වෙමු අපි සොදුරු මිනිසුන්
Ours and Harmony - අපේකම හා සහජීවනය
Let us Introduce Karma and its Varieties - කර්මය සහ එහි ප්‍රභේද හැඳින ගනිමු
Tilakunu Dhamma, Which means Facts - ඇති තතු කියන තිලකුණු දහම
Let us Introduce Patichcha Samuppada Theory - පටිච්ච සමුප්පාද න්‍යාය හැඳින ගනිමු
Let's Get the Comfort called Sivas - සිව්සස් හැඳින සැනසුම ලබමු
Buddhist Tradition and Environment - බුදු සිරිතයි පරිසරයයි
Health is the Greatest Gain - නීරෝගි බව උතුම් ලාභයයි
Let's Stay Healthy by Consuming the Right Food - නිවැරැදි ආහාර පරිභෝජනයෙන් සුව සේ වෙසෙමු
Sasuna saved Sangayana - සසුන සුරැකි සංගායනා
Let's save the Arts of the Past - හෙළ කලාවන් සුරකිමු
Let's enjoy Buddhist Literature - බෞද්ධ සාහිත්‍ය රස විදිමු
Buddhist Teachings on Governance - රාජ්‍ය පාලනය පිළිබද බෞද්ධ ඉගැන්වීම්
Faith is the gateway to Nirvana - ශ්‍රද්ධාව නිවන් මගෙහි පිවිසුමයි