Download Grade 9 Health & Physical Education School Text Book Sinhala, English and Tamil Medium. Grade 9 Health & Physical Education Text Book PDF Download. Grade 9 පාසල් පෙලපොත්
Let us build a healthy society - සෞඛ්‍යවත් සමාජයක් ගොඩ නගමු
Let us achieve towards self actualization - ආත්ම සාක්ෂාත්කරණයට ළඟා වෙමු
Let us identify physical deformities which prevent good posture - නිවැරදි ඉරියව්වලට බාධා වන ශාරීරික ආබාධ හදුනා ගනිමු
Let us Identify organized games and outdoor activities - සංවිධානාත්මක ක්‍රීඩා හා එළිමහන් ක්‍රියාකාරකම් හඳුනා ගනිමු
Let us play Volleyball - වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙමු
Let us play Netball - නෙට්බෝල් ක්‍රීඩාවේ නිරත වෙමු
Let us play Football - පා පන්දු ක්‍රීඩාවේ යෙදෙමු
Let us train for relay - Races - සහාය දිවීමට පුහුණුව ලබමු
Let us Practise long Jump - දුර පැනීමේ ඉසව් ප්‍රගුණ කරමු
Let us Fulfill our Nutritional Needs - පෝෂණ අවශ්‍යතා සපුරා ගනිමු
Let us Protect the features which affect our Appearance - බාහිර පෙනුමට බලපාන ශරීරාංග සුරකිමු
Let us Develop health related Physical Fitness - සෞඛ්‍යය ආශ්රිත ශාරීරික යෝග්‍යතාව වර්ධනය කර ගනිමු
Let us be Familiar with Knots and Lashings - ගැට සහ බැමි යෙදීමට හුරු වෙමු
Let us enjoy making Bonfires - ගිනිමැළ ගසා සතුටු වෙමු
Let us Cook food Outdoors - එළිමහනේ ආහාර පිසිමු
Let us train high Jump Events - උස පැනීමේ ඉසව් හදාරමු
Let us Practice Throwing Events - විසි කිරීම් ඉසව් ප්‍රගුණ කරමු
Let us Develop social values through Sports - ක්‍රීඩාව තුළින් සමාජීය සාරධර්ම පුහුණු වෙමු
Let us Improve our Psychosocial Fitness - මනෝසමාජීය යෝග්‍යතාව දියුණු කරමු
Let us Identify Gender Responsibilities - ස්ත්‍රී පුරුෂභාවයේ වගකීම් හදුනා ගනිමු
Let us Overcome Social Challenges - සමාජීය අභියෝග ජය ගනිමු